💼 ඔබේ කාර්යාලයේ පළමු හැඟීම වෙනස් කරන Executive Office Desk එක! 💼
වැඩ කිරීම සුවපහසු කරමින්, ඔබේ කාර්යාලයට අලංකාර හා වෘත්තීයමය පෙනුමක් එක් කරන නවීන මෝස්තරයේ Office Desk එකක්.
✔️ ඉඩකඩ සහිත වැඩපිට
✔️ Drawer එකක් සහ Cabinet Storage එකක් සමඟ වැඩි ගබඩා පහසුව
✔️ ශක්තිමත් නිමාව – දීර්ඝ කාලයක් භාවිතයට සුදුසුයි
✔️ Office, Home Office, Reception හා Business Places සඳහා අතිශයින්ම ගැළපේ
🌟 වැඩ කරන හැම මොහොතක්ම වඩාත් සුවපහසු, පිළිවෙළ සහ වෘත්තීයමය කරගන්න අදම මෙම Desk එක තෝරාගන්න!
📩 දැන්ම ඇණවුම් කරන්න – සීමිත තොගයක් පමණයි!
Contact us 0770665301