😍🎒🐰 ඔබේ පුංචි දරුවාගේ ඉගෙනීම සතුටක් කරන ලස්සනම Kids Study Desk එක! 🐰🎒😍
🌈 අලංකාර Bunny Design එකක් සමඟින් නිර්මාණය කර ඇති මෙම Kids Study Desk එක දරුවන්ගේ අවධානය ඉගෙනීමට යොමු කරවන විශේෂ මෝස්තරයකින් යුක්තයි.
✨ විශේෂත්වයන් ✨👌👌👌👌✔
✅ ශක්තිමත් සහ කල් පවතින ලෝහ රාමුව
✅ අලංකාර Cartoon Bunny Design
✅ පොත්, පෑන් සහ පාසල් උපකරණ තැබීමට පහසු ඉඩකඩ
✅ Abacus එකක් සමඟින් මුල් ගණිත ඉගෙනීමට උපකාරී වේ
✅ Clock Holder සහ Cup Holder පහසුකම්
✅ උස සකස් කළ හැකි නිර්මාණය
✅ Nursery, Preschool සහ School යන සියලුම වයස් කාණ්ඩ සඳහා සුදුසුයි
📚 "ඉගෙනීම සෙල්ලමක් වගේ කරන්න පුළුවන් නම් කොච්චර හොඳද?"
💕 ඔබේ දරුවාටම වෙන්වූ සුන්දර පාඩම් කෝණයක් නිර්මාණය කරන්න!
❓ඔබේ පුංචි පැටියා පාඩම් කරන විට වැඩි අවධානයක් ලබාගන්න කැමතිද?
❓පාඩම් කිරීම සතුටක් බවට පත් කරන්න හිතනවාද?
❓දරුවාට තෑග්ගක් ලෙස වටිනා දෙයක් සොයනවාද?
🌟 අදම ඇණවුම් කර ඔබේ දරුවාගේ අනාගතයට සුන්දර ආරම්භයක් ලබාදෙන්න!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න. contact us :0770665301
🚚 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත.
💖 තොග සීමිතයි – දැන්ම වෙන්කරවා ගන්න! 💖