අප ගැන

Ikman යනු ඔබට සියලු දේ මිලදී ගැනීමට සහ විකිණීමට හැකි වෙළඳ වේදිකාවකි. ඔබට වඩාත් සමීපයේ ඇති ගනුදෙනු සොයා ගැනීමට ඔබ සිටින ස්ථානය ඇතුළත් කර තෝරා ගන්න

යමක් විකිණීමට අවශ්‍යද?

ඔබගේ භාණ්ඩ විකිණීම සඳහා නොමිලයේ ගිණුමක් ලියාපදිංචි කරන්න. ඔබට දැන්වීමක් පළ කිරීමට ගත වන්නේ මිනිත්තු 2කටත් අඩු කාලයකි. වඩාත් ඉක්මනින් විකුණා ගැනීමට සහ ගැණුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට 'ඉක්මන් හි ඉක්මනින් අලෙවි කර ගන්න' පිටුව වෙත පිවිසෙන්න. ඔබට භාණ්ඩ විශාල ප්‍රමාණයක් විකිණීමට අවශ්‍ය නම් අපගේ සාමාජිකයෙකු ලෙස ලියාපදිංචි වී තවත් වරප්‍රසාද ලබා ගන්න. අප විසින් ඔබගේ දැන්වීම කැපී පෙනීම සඳහා ප්‍රවර්ධන ක්‍රම කිහිපයක්ම තිබේ. මේ පිළිබඳව වැඩි විස්තර දැන්ගැනීමට අපගේ දැන්වීම් ප්‍රවර්ධනයන් පිටුව වෙත යොමු වෙන්න.

කුමක් හෝ මිලදී ගැනීමට සොයන්නේද?

Ikmanහි ශ්‍රී ලංකාවේ විශාලතම භාණ්ඩ හා නිෂ්පාදන පරාසයක් ඇති අතර, නිෂ්පාදන කාණ්ඩ 50කට වඩා වැඩි ප්‍රමාණයකට එම භාණ්ඩ හා නිෂ්පාදන වෙන් කර තිබේ. ඔබ සොයන්නේ වාහනයක් වුවත්, නිවසක් වුවත්, දුරකථනයක් වුවත්, පරිගණකයක් වුවත්, සුරතලෙක් වුවත්, ඒ සියලු දේ සොයා ගැනීමට හොඳම ස්ථානය Ikmanවේ. අපගේ සෙවුම් ක්‍රම භාවිතයෙන් ඔබට අවශ්‍ය සියලු දේ එසැනින් සොයා ගැනීම ඉතා පහසුයි.

අප විසින් සියලුම දැන්වීම් පරීක්ෂා කර ඒවා නියමිත ප්‍රමිතියකට අනුකූල නම් පමණක් අනුමත කරන බව කාරුණිකව මතක තබා ගන්න. වඩාත් වැඩියෙන් අසන්නට ලැබෙන ප්‍රශ්න සඳහා විසඳුම් ලබා ගැනීමට අපගේ නිතර අසන ප්‍රශ්න පිටුව වෙත යොමු වෙන්න.

ඔබට ඇති ඕනෑම ප්‍රශ්නයක් අප වෙත යොමු කරන්න.

සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා

සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා

අපව අමතන්න
011 2 350 350
විද්‍යුත් තැපෑල
support@ikman.lk