🪑 නවීන Office / Visitor Chair
✨ ඔබේ කාර්යාලයට හෝ නිවසේ වැඩ කාමරයට ගැලපෙන අලංකාර හා සුවපහසු පුටුවක්.
✅ හුස්ම ගන්නා Mesh Backrest නිසා දිගු වේලාවක් වාඩිවී සිටියත් පහසුවක්
✅ මෘදු Cushion Seat එක වැඩි සුවපහසුවක් ලබාදේ
✅ ශක්තිමත් Chrome Legs සහ නවීන නිමාව
✅ අත් තැබීමට පහසු Armrests
✅ Office, Reception, Meeting Room සහ Home Office සඳහා සුදුසුයි
💎 සරල බවත් නවීනත්වයත් එකට එක්කළ ආකර්ෂණීය නිර්මාණයක්.
📩 මිල සහ වැඩි විස්තර සඳහා Inbox කරන්න.
contact us 0770665301