💻 Computer Table / Laptop Desk ලෙස
📚 Study Table ලෙස
🏠 Home Office Desk ලෙස
🍽️ Dining Table ලෙස (පුද්ගලයන් 4 දෙනෙකුට පමණ)
☕ Coffee Table / Tea Table ලෙස
🧵 Sewing හෝ Craft Work Table ලෙස
🎮 Gaming Desk ලෙස
🛍️ Shop Counter Display Table ලෙස
🧒 Kids Activity Table ලෙස
🪴 Indoor Garden Display Table ලෙස
මෙහි සෘජු මතුපිට සහ ශක්තිමත් කකුල් නිසා ගෙදර, කාර්යාල, කඩ සාප්පු සහ ආපනශාලා වැනි ස්ථානවල විවිධ කාර්යයන් සඳහා භාවිතා කළ හැකිය.