💁🏻 අලුත් office එකක් පටන් ගන්නවද?
👉Team meetings වලට, client discussions වලට perfect table එකක් හොයනවද?
Modern Conference Table
✓ Spacious top – laptop, files, coffee cups ඔක්කොම තියන්න ඉඩ
✓ Cable management cut-outs
✓ Matching visitor chairs available
Office setup එකම එක තැනින් ගන්න – table, chairs, workstations.
Meeting එකක් තියෙද්දි මුලින්ම client බලන්නේ table එක.
පිරිසිදුයි, professional look එකක් තියෙනවා, maintain කරන්න ලේසියි.