ඔබගේ සැලුන් ,බියුටි ස්ටුඩියෝ ,කැෆේ හෝ වෘත්තිය කාර්යාල අවකාශයට නවීනත්වය සහ සුවපහසුව එක් කරන අලංකාර CHAIR design එකක්
🌟ශක්තිමත් සහ කල් පවතින නිමාව
🌟ergonomic design -දිගු වෙලාවක් වාඩිවීමට පහසුයි
🌟 නවීන white & BLACK color කොඉනතිඔන්
🌟 saloon ,studio ,reception area ,cafe සහ home interior සදහා සුදුසුයි
🌟පිරිසිදු කිරීමට පහසු සහ අඩු නඩත්තු අවශ්‍යතාවයක්
ඔබගේ අවකාශයට අලංකාරත්වය සහ වෘත්තිය පෙනුමක් ලබා දෙන හොදම තේරීම