✨ Imported Lotus Wood Hangers - තොග වශයෙන් ✨
ඔබේ ඇඳුම් සාප්පුවට හෝ ෂෝරූම් එකට අලුත්, සුඛෝපභෝගී පෙනුමක් එක් කරගන්න! ඉතාමත් ශක්තිමත් සහ උසස්ම ප්‍රමිතියෙන් යුතු (High Quality) ලී හැඟර්ස් දැන් අපෙන් ලබාගත හැක.
✅ උසස්ම අමුද්‍රව්‍ය භාවිතයෙන් නිමවා ඇත (Premium Quality)
✅ ශක්තිමත් සහ කල් පවතින නිමාව
✅ ඇඳුම් සාප්පු සහ බුටික් (Boutiques) සඳහා ඉතාමත් සුදුසුයි
📦 තොග වශයෙන් පමණයි (Wholesale Only) ➡️ අවම ඇණවුම: කෑලි 100 (Minimum Order 100 pcs)
🚚 දිවයින පුරා බෙදාහැරීම සහ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම (COD) ඇත.
(Whatsapp පණිවිඩයක් යොමු කරන්න)