Water Filter
👉🏿👉🏿...
*ඔබ දන්නවාද...????*
තව වසර දහයක් පමණ ගතවන විට ශ්‍රී ලංකාවේ සෑම නිවාස දහයකින් එක් නිවසක ම වකුගඩු රෝගියෙකු හෝ පිලිකා රෝගියකු ඇතිවන බවට විශේෂඥ වෛද්‍යවරුන් අනාවැකි පලකර ඇති බව..
🔴..මේ සදහා හේතු වනුයේ අප විසින් දෛනිකව ලබාගන්නා ආහාර පානාදිය වන බවද ඔවුන් පෙන්වාදී ඇත..
🟣..මෙම තත්වය මේ වනවිටත් අපේ රටේ පවතින සෑම නිවෙස් විසිපහකට එක් නිවසක වකුගඩු රෝගියෙකු හෝ පිලිකා රෝගියකු සිටින බව අප ආයතනයේ දිවයින පුරා සේවය සපයනු ලබන අප හටද නිරීක්ෂණය වී ඇත..
🔴..මේ සදහා ජලයෙන් වන හානිය අවම කර ගැනීමට සහය වීම අප ආයතනයේ අධිපති තුමන් ඇතුලු සියලු සේවක මහතුන්ගේ එකම අරමුන වේ..
🟣..ඒ නිසාම අප ආයතනය මගින් නව තාක්ෂණයට අනුව වැඩි කොටසක් අප ආයතනයේම නිෂ්පාදනය කරනු ලබන මෙම සුවිශේෂී RO ගෘහස්ථ ජල පෙරනය ඔබ වෙත හදුන්වා දී ඇති අතර එය පහසු ගෙවීමේ ක්‍රම යටතේ ඔබට ලබා ගැනීමටද කටයුතු සලසා ඇත..
🟣..මෙය හුදෙක්ම අප ආයතන අධිපති තුමන්ගේ මානූෂීය ප්‍රජා සත්කාරයක් වන අතර මුදලට එහා ගිය විශිෂ්ඨ සේවාවක්ද නිරතුරුවම ඔබ වෙත ලබාදීමට අප ආයතනය කටයුතු කරනු ලබයි..
🟣..නීරෝගිමත් ජන සමාජයක් සදහා නිරතුරුවම අප හා එක්වන්න....
🟣 *..ආරෝග්‍යා පරමා ලාභා...🔴🔴*
🔴🔴..අප ආයතනයෙන් ජල පෙරනයක් ලබාගන්නා ඔබට ලැබෙන වාසි..
👉🏿..දිවයින පුරා සිටින අලෙවි කළමණා කරුවන්...
👉🏿.. දිවයින පුරා ක්ෂිනිකව ඔබේ අවශ්‍යතාවය සපුරාලීමට කැපවී සිටින අලෙවි නියෝජිත මහතුන්..
👉🏿.. ඔවුන් සමග අත්වැල් බැදගෙන සිටින කාර්මික ශිල්පීන් ඔබගේ ජලපෙරනයේ කුමන දෝෂයක් ආවද පැය හැත්තෑ දෙකක් ඇතුලත එය යතාතත්වයට පත්කරදීමට කටයුතු කිරීම..
👉🏿..ඔබ ජලපෙරනය භාවිතා කරනතාක් කල් අප ආයතනයේ කාර්මික ශිල්පීන් ගේ සහය ඔබට ලබාගැනීමේ හැකියාව...
🔴🔴..මේ හැමදෙයක්ම සමග මුදලට එහා ගිය සේවාවක් අප ඔබවෙත නිරතුරුවම ලබාදෙන්නෙමු...
🩷🩷..අපේම රටේ නිෂ්පාදනයක් ....
🩷🩷..අපේ දේ මිලදී ගෙන නිරතුරුවම ඔබේ නිවසේ ජීවිත ආරක්ෂකයා බවට පත්කර ගන්න....
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



