ඇල්මාරිය එක සහ free දේන අයන් එක. විදේශගතවන බැවින් මෙම භාණ්ඩ රාසියක් ඉතා ඉක්මනින්ම විකිණීමට ඇත.මද කාලයක් භාවිතා කර ඇත. කඩේට වඩා ගොඩක් අඩුවෙන් දෙනු ලැබේ.