Rocking Function - සද්ද නැතුව පැද්දෙනවා, Relax වෙන්න නියමයි
Designer Beige & Black Print - ගෙදරට Classy Look එකක්
Super Puffy & Soft - වාඩි වුණාම ඇතුලටම එරෙනවා
Living Room, Balcony, Bedroom, Reading Corner එකට Perfect.