මල නොබැදෙන ලෙස ආවරණය කරන බට යොදා විශේෂයෙන්ම සාදා ඇත.
අඩි 3 බට 4 සිට ඉහළට ලබාගතහැක.
ශක්තිය උපරිම වන ලෙස screw ඇණ යොදාගෙන ඇත.
සුදු යකඩ වලින් සෑදූ towel rack ද ලබාගත හැකිය.