තේක්ක බොක්ස් ඇදන් වසර 5ක වගකීමක් සහිතව නිවසටම ගෙන්වා ගන්න
අතර මැදියන් නොමැත මඩුවෙන්ම ලබා ගත හැක.
අවශ්ශ කෙනෙක්ට ඇවිත් අමුවෙන්ම බලාගන්න පුලුවන් කොලිටි එක. (පානදුර අරුක්ගොඩ)
දිවයිනේ කොහේ සිටියත් වට්සැප් මගින් ඇනවුම් කර නිවසටම ගෙන්වා ගත හැක
එක එක පලාත් වලට අනුව සුළු ඩිලිවරි ගාස්තුවක් අය වෙයි.
භාණ්ඩ නිවසටම ලැබුනු පසුව මුදල් ගෙවිමෙ හැකියාව ඇත.
6*6
6*5
6*4 ඇදන් සයිස් අනුව මිල වෙනස් වෙයි
ඔබගේ නිවසට අවශ්ශ සියලූම ලී බඩු අප ආයතනයෙන් වගකීමක් සහිතව නිවසටම ගෙන්වා ගත හැක.