හොඳම තේක්ක ලීයෙන් නිමවුණු, ඉතා හොඳ තත්වයෙන් පවතින sofa set එක විකිණීමට ඇත. ඉතාමත් අඩුවෙන් පාවිච්චි කර ඇති බැවින් cusion පවා ඉතා හොඳ තත්වයේ ඇත.