Sachi Paba Furniture වෙතින් 100% තේක්ක දැවයෙන් නිම කරන ලද ලස්සන Divan Bed එකක් ඔයා කැමති පාටකින් කැමති design එකකින් ලබා ගන්න. තේක්ක දැවයෙන් නිම කර ඇති නිසා ශක්තිමත් බවෙන් හා දිගුකල් පැවත්මක් සහිතයි. වසර 10 ක වගකීම් කාලයක් ලබා දේ.
Divan bed with lights
Headboard height 5 feet
3 1/2*3/12 inches bed leg
Bed Size & fabric colour can be customized
Teak wood
Showroom : No.32, Nihal Nelson Mw, Rawatawatta, Moratuwa
සුලු ගාස්තුවක් යටතේ Deliver කර නිවසටම ගෙනවිත් නොමිලේ සවිකර දෙනු ලැබේ. ඔබගේ ඇනවුමත් අදම
අපට ලබා දෙන්න.