මෙම ඇඳත් මැට්ට්රස් එකත් වසර 2කට කලින් ගත්තේ, වැඩිය භාවිතා කරලා නැහැ.
මැට්ට්රස් size: 75 x 48 x 4
දැනට වෙළඳපොළේ මිල:
ඇඳ – රු. 46,000
මැට්ට්රස් – රු. 21,000