🧵 Singer Sewing Machine 588 – හොඳ තත්ත්වයේ විකිණීමට
🪡 Singer 588 මැහුම් මැෂිමක් හොඳ තත්ත්වයෙන් විකිණීමට ඇත.
✅ සියලුම මූලික මැහුම් සහ අලංකාර (Decorative) Stitch රටා ඇත.
✅ හොඳින් ක්‍රියා කරයි.
✅ ගෙදර භාවිතයට, ඇඳුම් මැසීමට සහ කුඩා ව්‍යාපාර සඳහා ඉතා සුදුසුයි.
✅ පිරිසිදුව තබාගෙන භාවිතා කර ඇත.
💰 මිල: 30,000
📍 ස්ථානය: ගම්පොළ
📞 වැඩි විස්තර සඳහා Inbox කරන්න හෝ අමතන්න.
ඉක්මනින් විකිණීමට ඇති නිසා කැමති අය ඉක්මනින් සම්බන්ධ වන්න!
✨ Singer 588 Sewing Machine – හොඳම තත්ත්වයෙන්! 🧵
😊