call me
ලී වර්ගය - කොලොන් ලීය
දිරලා මොකුත් වෙලා නැ හොදටම තියෙනවා
පුටු සෙට් එක හොදටම තියෙනවා,කොට්ට වලට ඉටිකොල දාලා තියෙන්නෙ
සටූල් එකයි මේසෙකුත් තියෙනවා
ඇවිල්ල චෙක් කරලා බලලා අරන් යන්න පුලුවන්
හොදම තත්වයේ ඇත
මුදල සුලු වෙනසක් කරගත හැකි වේ