අලුතෙන්ම ගත්තා වගේ සෝෆාවක්.මිලදී ගෙන වැඩි කාලයක් නොමැත.(බාවිතා කර නොමැති).නිවාස මාරු කිරීම හේතුවෙන් විකුනනු ලබයි.ඇමතුමක් ලබා දී පැමින පරීක්ෂා කර බැලිය හැක.(100% good quality,no any damage)
පුටු සෙට් 2ක් ඇත.(දෙකම එකවර මිලදී ගන්නේනම් rs.120000)