Premium Mesh Office Chair
Modern office environment එකකට ගැළපෙන Premium Mesh Office Chair එකක්. දිගු කාලයක් වැඩ කරන අයටත් උපරිම comfort සහ support ලබාදෙන ergonomic design එකකින් නිර්මාණය කර ඇත.
Breathable Mesh Backrest
Soft Cushioned Seat
Fixed Armrests
Smooth 360° Swivel Wheels
Height Adjustable Gas Lift
Strong & Durable Base
Ideal for Office, Home Office, Reception & Workstations
අදම Order කරන්න! Quality Office Furniture සඳහා විශ්වාසදායක තේරීම.
0777210129