Premium 4 Door Steel Locker Cabinet
ඔබගේ Office, Factory, School, Staff Room, Gym, Hostel වැනි ස්ථාන සඳහා ඉතාමත් සුදුසු, ශක්තිමත් සහ ආරක්ෂිත Locker Cabinet එකක්.
4 වෙන වෙනම Lock කරන Compartments
සෑම Door එකකටම වෙනම Key Lock System
Heavy Duty Steel Body
Powder Coated Finish – මල නොබඳින, දිගුකාලීන භාවිතයට සුදුසුයි
ලිපිගොනු, බෑග්, පුද්ගලික භාණ්ඩ සහ වටිනා උපකරණ ආරක්ෂිතව ගබඩා කළ හැකිය
නවීන සහ Professional Design එකක්
Office, Warehouse, School, Hospital, Factory සහ Commercial භාවිතයට වඩාත් සුදුසු තේරීමක්.
call now 0777210129