පහසුවෙන් රැගෙන යා හැකි Portable Chair
ඔබගේ සංචාර, කෑම්පිං, පික්නික්, උද්‍යාන විවේකය හෝ ඕනෑම එළිමහන් අවස්ථාවකට හොඳම තේරීම! සැහැල්ලු බර, ශක්තිමත් නිමාව සහ පහසුවෙන් නැමිය හැකි නිසා රැගෙන යාමත් ගබඩා කිරීමත් ඉතාමත් පහසුයි.
පහසුවෙන් Fold කර ගත හැක
ශක්තිමත් හා කල්පවතින නිමාව
සැහැල්ලු බර – ඕනෑම තැනකට රැගෙන යා හැක
Camping, Picnic, Fishing සහ Outdoor භාවිතයට සුදුසුයි
අදම ඇණවුම් කර ඔබගේ පහසුව තවත් ඉහළ නංවා ගන්න!
contact us 0770665301