Premium Office Table
ඔබගේ කාර්යාලයට නවීන හා වෘත්තීයමය පෙනුමක් ලබාදෙන උසස් තත්ත්වයේ Office Table එකක්.
ශක්තිමත් හා දිගුකාලීන භාවිතයට සුදුසු නිමාව
Spacious design – වැඩ කටයුතු පහසුවෙන් කළ හැකි ඉඩකඩ
Modern & elegant look
Office, Home Office, Manager Room සඳහා සුදුසුයි
Files, documents සහ office essentials තබා ගැනීමට පහසුයි
ඔබේ වැඩබිමට Luxury සහ Professional Touch එකක් එක්කරන්න.
📞 අදම ඇණවුම් කරන්න
අපගේ showroom එකට පැමිණ බලන්න.