ඔයාගේ Cabin එක "Boss Level" කරන්න!
Modern Design | Spacious | Cable Management
මේ Desk එක Special ඇයි?
✅ Spacious Table Top - Laptop, Files, Documents වලට හොඳ ඉඩ
✅ Modern Beige Finish - Office එකට Clean & Elegant Look
✅ Cable Management Slot - Wire අවුල් නැතුව පිළිවෙලට
✅ Mobile/Remote Tray - උඩින්ම තියාගන්න Slot එකක් තියෙනවා
✅ Strong & Sturdy - Heavy Duty Board + Solid Base
✅ Easy to Match - ඕනම Executive Chair එකකට ගැලපෙනවා
Best For: CEO Room, Manager Cabin, Director Office, Home Office, Bank, Corporate
📞 - දිනු
ඔයා වැඩ කරන තැනින් ඔයාගේ Position එක පේන්න ඕන