උසස් තත්ත්වයේ Leather Cushion
මෘදු සහ සුවපහසු ආසනය හා පිටතට හොඳ සහයෝගයක්
ශක්තිමත් Chrome Metal Frame
දිගු කාලීන භාවිතයට සුදුසු නිමාව
නවීන හා ආකර්ෂණීය Design එක
පිරිසිදු කිරීම පහසුයි
Office Visitors, Clients හා Meeting Areas සඳහා ඉතා සුදුසුයි.
ඔබගේ කාර්යාලයට වෘත්තීයමය පෙනුමක් ලබාදෙන, සුවපහසුව සහ අලංකාරය එකට ගෙනෙන Premium Visitor Chair එකක්.
call now