🙀 එකක් නෙවේ, දෙකක්!
👉🏻 සාලෙට අලුත් මේසයක් හොයනවද?
🔸 මල් පෝච්චියක්, ෆොටෝ ෆ්රේම් එකක් තිබ්බම බලන්නකෝ ලස්සන
අමුත්තො ආවම "ශා මේසෙ ලස්සනයි නේද" කියලා අහනවා ශුවර්
🔸 හැමදාම දකින කැත, පරණ මේස දැන් ඇති.
🔸 මේ Nesting Table Set එකෙන් සාලෙටම අලුත්, ලස්සන, නවීන පෙනුමක් දෙන්න.
✔️ Space Saving Design - පොඩි මේසෙ ලොකු මේසෙ යටට දාන්න පුළුවන්
තේ මේසෙට, විසිතුරු බඩු තියන්න, Office එකේ Reception එකට පර්ෆෙක්ට්.
🔹 "ඉඩ ඉතුරු කරන" ප්රායෝගික ස්ටයිල්
🔹 "සාලෙ ඉඩ මදිද? මෙන්න විසඳුම!"
🔺 2-in-1 Nesting Table Set එකෙන් ඉඩත් ඉතුරුයි, ලස්සනත් වැඩියි.
🟡අමුත්තො ආවම පොඩි මේසෙ එළියට ගන්න. වැඩ ඉවර වුණාම ලොකු මේසෙ යටට දාලා ඉඩ අරගන්න.
🟡ලොකු මේසෙ: තේ, කෝපි, පොත් වලට
පොඩි මේසෙ: Side Table එකක් විදියට, ලඟට ඇදගන්න පුළුවන්
🟡Marble Design නිසා ගෙදරට Rich Look එකක් එනවා
🟡Apartment, පොඩි සාලෙ තියෙන ගෙවල් වලට නියමයි.
🟡සෝෆා එක ඉස්සරහින් තියන්න, TV Unit එක ගාවින් තියන්න, Bedroom එකේ Side Table විදියටත් පාවිච්චි කරන්න පුළුවන්.
🔴එක මිලට Table දෙකම!