අලුත්ම මෝඩන් design එකක් තියෙන divan bed එකක්. උසස් තත්ත්වයේ මෘදු fabric finish එකක් සහ ලස්සන unique headboard design එකක් එක්ක එන නිසා ඔබගේ කාමරයට luxury look එකක් දෙනවා. දිගු කාලයක් භාවිතා කළ හැකි ශක්තිමත් සහ durable frame එකක් සමඟ නිමවා ඇත. ඔබගේ bedroom එක modern විදිහට update කරගන්න හොඳම තේරීමක්.
📍 ස්ථානය: 30/21 Temple Rd Moratumulla Moratuwa
📞 අමතන්න:
Hemantha furniture Moratuwa