වසරක් පමණ භාවිත කළ, දිරුම් කැඩුම් කිසිවක් නැති, 3 2 1 සෝෆා සෙට් 1 ඉක්මණින් විකිණීමට ඇත.
කුෂන් සවිමත්ව පවතී (කුෂන් බැස නැත.)
මිල 29,500 ( යම් මිල අඩු කිරීමක් කළ හැක)
ටීපෝවක් නොමැත.