✨ Modern Lobby Chair Set ✨
ඔබගේ Office, Reception, Hospital, Bank, Salon හෝ Lobby Area සඳහා අලංකාරවත් සහ ශක්තිමත් seating solution එකක්.
High-quality metal frame එකක් සහ perforated steel seat design එකක් සමඟ නිමවා ඇති නිසා දිගුකාලීන භාවිතයට ඉතා සුදුසුයි.
🔹 3 Seater Design
🔹 Strong Stainless Steel Frame
🔹 Comfortable & Durable Seating
🔹 Modern Elegant Finish
🔹 Blue / Red / Silver Colors Available
🔹 Easy Maintenance & Long Lasting
Reception area එකට professional look එකක් ලබාදෙන stylish lobby chair set එකක්.
0777210129