Modern Dining Table Set 🍽️
ඔබේ නිවසට අලංකාරයක් සහ නවීන පෙනුමක් එක් කරන උසස් ප්රමිතියේ Dining Table Set එකක් දැන් ලබාගත හැක.
විශේෂාංග:
Artificial Marble Top: සීරීම් වලට ඔරොත්තු දෙන, පහසුවෙන් පිරිසිදු කළ හැකි ඉතා අලංකාර ආටිෆිශල් මාබල් ටොප් එකක් සහිතයි.
Leather Cushioned Chairs: ඉඳගෙන සිටීමේදී උපරිම සුවපහසුවක් ලබා දෙන උසස් තත්ත්වයේ ලෙදර් කුෂන් සහිත පුටු.
Steel Frame: ශක්තිමත් බව සහ දිගුකාලීන පැවැත්ම සහතික කරන ස්ටීල් ෆ්රේම් එකක් සහිතව නිමවා ඇත.
Elegant Design: ඕනෑම පන්නයේ නිවසකට ගැලපෙන සරල සහ ආකර්ශනීය නිමාව.