ඔබගේ කාර්යාලයට නවීන පෙනුමක් සහ වැඩි කාර්යක්ෂමතාවක්
උසස් තත්ත්වයේ Office Table – ශක්තිමත් නිමාවක්, නවීන මෝස්තරයක් සහ දිගුකාලීන භාවිතයට සුදුසු නිර්මාණයක්.
කාර්යාල, නිවසේ වැඩ කරන ස්ථාන සහ ආයතන සඳහා ඉතා සුදුසුයි.
ලැප්ටොප්, ඩෙස්ක්ටොප් හා ලිපිගොනු පිළිවෙලට තබා ගැනීමට ප්රමාණවත් ඉඩකඩ.
ශක්තිමත් නිමාව – දිනපතා භාවිතයට විශ්වාසයෙන්.
නවීන හා අලංකාර මෝස්තරයක්.
සීමිත කාලයකට Super Sale මිල ගණන්!
අදම අමතා ඔබගේ Office Table එක වෙන්කරවා ගන්න. ඔබගේ කාර්යාලයට වටිනාකමක් එක් කරන හොඳම තේරීම!
contact us 0770665301