වසරක් පමණ භාවිතා කළ, දිරුම් කැඩුම් කිසිවක් නැති, 3 2 1 සෝෆා සෙට් 1ක් ඉක්මනින් විකිණීමට ඇත. කුෂන් හොඳ තත්වයේ ඇත. (කුෂන් බැස නැත) ටීපෝවක් නොමැත. මිල 29,500 (යම්කිසි මිල අඩුකිරීමක් කල හැක) Call/WhatsApp