ගෙදර ඉඳන් වැඩ කරන ඔයාට හරි පුටුවක් නැද්ද? 💻
New Arrival: Modern Mesh Office Chair
කෑම මේසෙ පුටුවේ, ප්ලාස්ටික් පුටුවේ පැය ගණන් ඉඳගෙන කොන්ද කකාගන්න කාලේ ඉවරයි.
✔️ Breathable Mesh Back - දාඩිය දාලා ඇලෙන්නේ නෑ, Air Flow එක සුපිරි
✔️ Ergonomic Lumbar Support - කොන්දට හරියටම Support එක දෙන Design එක
✔️ Height Adjustable - ඔයාගේ Table එකේ උසට හරියටම හදාගන්න
✔️ Smooth 360° Wheels - නිදහසේ කරකවෙන්න, එහෙට මෙහෙට යන්න
✔️ Stylish Chrome Base - ගෙදරට Classy Look එකක්
පාඩුවේ ඉඳගෙන වැඩ කරන්න හොඳම පුටුව.
Lightweight & Durable - පහසුවෙන් එහා මෙහා ගෙනියන්න
Easy to Clean - Busy Office එකකට Perfect
Modern Professional Look - Office එකට අලුත් පෙනුමක්
Budget Friendly - ගාණ අඩුයි, Quality එක උපරිමයි
Exam එකට පාඩම් කරන නංගිලා මල්ලිලාට 📚
රෑ එළිවෙනකන් පාඩම් කරනකොට හරි පුටුවක් නැතුව බෑ.
Student Friendly Mesh Chair
✅ පැය ගණන් පාඩම් කරන්න Comfort
✅ උස Adjust කරලා Study Table එකට හරියටම සෙට් කරන්න
✅ කැරකෙන නිසා පොත් රාක්කෙට ලේසියෙන් හැරෙන්න පුළුවන්
✅ අම්මලටත් Budget එකට වාසියි