පාවිච්චි කරන ලද කෑම මේසයක් අඩුවට .
ලී වර්ගය : මහෝගනී
දිග මේසයක් හා පුටු 8 කින් සමන්විත අතර නව මාදිලියේන් හැඩ වී ඇත.
මිල: රුපියල් 1,80,000.00
ලිපිනය: නො.106,දුම් රියපාර,උඩහමුල්ල,නුගේගොඩ.