උදේ තේ එක බොන්න, laptop එක open කරලා වැඩ කරන්න, යාලුවෙක් එක්ක chill කරන්න – මේ table එක තියෙන තැනම mood එක වෙනස්.
Cafe owners / salon owners / office managers ලට!
Customer waiting area එකට හරියටම හරියන 2-seater set එක.
Stylish, easy to clean, space-saving.
Compact size – balcony, cafe, office pantry වලට perfect
Brand new showroom piece