"MD / Boss Cabin" එකටම හරියන Luxury ස්ටයිල්
Boss ගේ පුටුවේ ඉඳගෙන Boss කෙනෙක් වගේ වැඩ කරන්න 👔
New Arrival: Luxury Executive Recliner Chair with Footrest
MD, Director, CEO කෙනෙක්ටම හරියන Chair එක.
✔️ Retractable Footrest - කකුල් දෙක දික් කරලා Relax වෙන්න
✔️ High Back with Extra Cushion - කොන්දට, බෙල්ලට උපරිම Comfort
✔️ Premium Brown PU Leather - ලොකු Look එකක්, පිරිසිදු කරන්න ලේසියි
✔️ Chrome Details on Armrest - පෙනුමෙන්ම Class එක පේනවා
✔️ 360° Wheels & Heavy Duty Base - ශක්තිමත්, ඕනම තැනකට කරකවන්න පුළුවන්
MD Cabin, Director Room, Luxury Office එකටමයි මේක.
ඔයාගේ Cabin එකේ තියෙන පුටුවෙන් ඔයාගේ Level එක පේනවා ✨
Client කෙනෙක්, Patient කෙනෙක් ඔයාගේ Cabin එකට ආවම මුලින්ම දකින්නේ ඔයාගේ පුටුව.
Premium Brown Recliner Executive Chair එකක් දාලා ඔයාගේ Standard එක උසස් කරගන්න.
Brown & Chrome Combo එක නිසා ඕනම Interior එකකට ගැලපෙනවා
Lawyer, Doctor, Architect, Business Owner ලට ගොඩක්ම ගැලපෙනවා
Long Hours වාඩි වෙලා හිටියත් කොන්ද රිදෙන්නේ නෑ
Premium Clinics, Law Chambers, Head Offices වලට Recommended.