Luxury Artificial Marble Round Table Collection 🥂
ඔබේ Interior design එක ඊළඟ මට්ටමට (Next Level) රැගෙන යාමට අවශ්‍ය අලංකාර මේස දැන් ඔබ ඉදිරියේ!
Design: Modern Tulip Pedestal Design.
Top Material: Premium High-Quality Artificial Marble.
Base: Strong Matte Black Metal Base.
Usage: Dining, Meeting areas, Coffee shop, or Living room.
අවම ඉඩක උපරිම අලංකාරයක් ලබා දෙන මෙම සුවිශේෂී මේස මාදිලි සීමිත තොගයක් පමණක් ඇති බැවින් අදම වෙන්කරවා ගන්න.