Training hall එකක් දාන්නද?
Foldable Training Chair with Writing Tablet
✓ Mesh back – දාඩිය දාන්නේ නෑ, පැය ගාණක් වාඩි වෙලා ඉන්න පුළුවන්
✓ Foldable writing pad – පොත තියලා ලියන්න ලේසියි
✓ Cushioned seat – comfort
✓ Strong metal frame – long lasting
Bench වෙනුවට මේ chair එක දැම්මම class එකේ look එකම වෙනස් වෙනවා.
ළමයින්ට ලියන්න වෙනම pad එකක් තියෙනවා, නැමුවම space save වෙනවා.