Folding Relax Chair 🖤
නිවසේ, balcony, garden, office break area හෝ outdoor relaxation සඳහා ඉතාමත් සුදුසු modern folding relax chair එකක්. Ergonomic design එක සහ adjustable reclining feature එක නිසා උපරිම සුවපහසුවක් ලබාදෙයි.
✨ Adjustable reclining positions
✨ Strong & durable metal frame
✨ Comfortable breathable fabric seat
✨ Headrest cushion included
✨ Foldable design – easy to store & carry
✨ Perfect for indoor & outdoor use
Relax වෙන්න ආස අයට අනිවාර්යයෙන්ම තිබිය යුතු stylish සහ comfortable chair එකක්! 🖤🪑✨