මෙය ගෘහස්ථ සහ එළිමහන් භාවිතය සඳහා නිර්මාණය කර ඇති නවීන පුටුවකි.
Fiber plastic වලින් ශක්තිමත් කර ඇත.
එය නිවස සදහා බැල්කනි, කැෆේ සහ උද්‍යාන සඳහා සුදුසු වේ.
තවද මෙය ගොඩගැසිය හැකි පුටුවකි
වැඩි විස්තර සදහා අදම අප හා සම්බන්ද වන්න