නව මාදිලියේ ඔෆිස් ටේබල් දැන් ඔපෙරා අපෙන් ඔබේ ආලින්දයට
ඔයාගේ Office එකේ Boss Table එක මේක නෙමෙයි නම්, upgrade වෙන්න වෙලාව හරි.
L-Shape Executive Table with storage cabinet. ලොකු top, built-in cable management, file දාන්න side cupboard එක. Client කෙනෙක් ආව ගමන් වෙනස තේරෙනවා.
තාම පරණ table එකකද? Papers විසිරලා, wires එල්ලිලා. මේ table එකේ ඔක්කොම ඇතුලට. Photo 3 බලන්න – file, bag, books ඔක්කොම side cabinet එකේ. Office එක clean, mind එක clear.
✅ Ideal for: Director, Manager, Lawyer, Doctor, Business owner
Stock එක 2-3යි තියෙන්නේ.