Damro Work Station Table For Sale in Kurana
දේවස්ථානයක පාවිච්චි කරන ලද Damro work station එකක් විකිණීමට ඇත
> කාර්යාල වැඩ සඳහා උචිත අතර දෙදෙනෙකුට පාවිච්චි කළ හැක
> බඩු බාහිරාදිය තබාගැනීම වෙන් වෙන්ව ලාච්චු සහිත කබඩ් දෙකකින් සමන්විත වෙයි.
> මෙය වීඩියෝ සංස්කරණයට පාවිච්චි කර ඇති අතර එයට උචිත ලෙස එක් පැත්තක් සකස් කොට ඇත .
> ප්රවාහනයට පහසුවට පරිදි වෙන් වෙන්ව ගලවා ඇත
Location – Negombo, Kurana
විකුණුම් මිල – රු.48,000/=