රු 16,000
විස්තරය
විකිණිමට
Anupa Perera
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
🪵 Original Damro Office Table
✨ Features:
✅ Original Damro Product
✅ ඉඩකඩ වැඩි Rectangular Table Top – Laptop, Desktop, Monitor, Printer සහ අනෙකුත් උපකරණ සඳහා ප්රමාණවත් ඉඩ
✅ Built-in Cable Management Holes – වයර් පිළිවෙළට තබාගන්න පහසුයි
✅ Premium Dark Brown Wooden Top සමඟ ශක්තිමත් Black Side Panels
✅ දිගුකාලීන භාවිතයට සුදුසු ශක්තිමත් සහ කල්පවතින නිමාව
✅ Office Work, Online Classes, Studying, Gaming හෝ Home Office Setup සඳහා සුදුසුයි
💯 Condition : Barely used. ඉතාමත් අඩුවෙන් භාවිතා කර ඇත.
📏Dimensions: Length – 150cm | Width – 70cm | Height – 77cm
💰 මිල: 16,000/=
📍 ස්ථානය: මහරගම
🚀 Showroom price එකට වඩා අඩුවෙන් හොඳම quality එකෙන්
⚡ Urgent Sale! ඉක්මණින් විකිණීමට!