රු 16,500
විස්තරය
විකිණිමට
Anupa Perera
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
🪑 Original Damro Office Chair (Model: R)
✨Features:
✅ Original Damro Product
✅ Cushioned Seat සහ සුවපහසු Curved Backrest
✅ Adjustable Height – ඔබට අවශ්‍ය උසට පහසුවෙන් සකස් කළ හැකිය
✅ 360° Swivel Function – පහසුවෙන් හැරවිය හැකිය
✅ 5-Wheel Base – පහසුවෙන් ගමන් කරවිය හැකි ශක්තිමත් රෝද 5ක්
✅ Elegant Black Design – Office එකකට, Home Office එකකට හෝ Study Room එකකට ගැළපෙන Modern Look එකක්
✅ Premium Damro Quality – ශක්තිමත් සහ කල්පවතින නිමාව
💯 Condition : Barely used. ඉතාමත් අඩුවෙන් භාවිතා කර ඇත.
💰 මිල: 16,500/=
📍 ස්ථානය: මහරගම
🚀 Showroom price එකට වඩා අඩුවෙන් හොඳම quality එකෙන්
⚡ Urgent Sale! ඉක්මණින් විකිණීමට!