Newly bought (March 2026) Damro High back Chair in good condition for immidiate sale (due to migrating)
Bills, invoices, warranty available.
Purchased price - Rs. 52,800
Selling Price - 49,999
මාස තුනකට පෙර මිළදී ගත් දම් රෝ හයි බැක් චෙයර් (රෝද සහිත, සම්පූර්ණයෙන් ලෙදර් කුශන් කරන ලද) විකිණීමට ඇත. ඉතා හොඳ තත්වයේ පවති. බිල්පත් සහ වොරන්ටි ද ඇත.
මිලදී ගත් මිළ - රු. 52,800
දැන් විකුණන මිළ - රු. 49,999