🌺 ගෙදර පුටු 6ක් දාන්න ඉඩ නැද්ද? මේක stack වෙනවා
🌻 Modern Stacking Stool – 6ක් එකට දැම්මත් එක පුටුවක ඉඩ. Light weight, strong plastic. Kitchen, balcony, tuition class ඔක්කොටම.
🎨 Pick your colour.
🎀Stack. Store. Simple.
🎀Indoor + outdoor.
🎀Kids safe – no sharp edges
✅ Stackable design – saves 80% space
✅ Colours: Red, Ash, White, Green, Beige
✅ Easy to clean – water wash
💥ලී පුටුවක් වතුර වැදුනම ඉදිමෙනවා, යකඩ එක මලකඩ කනවා. මේක plastic – වැස්සට අව්වට අවුලක් නෑ. මිදුලේ, bathroom එකේ, kitchen එකේ තියන්න පුළුවන්. එකක් රු.2,400.00 යි.
💥අම්මට කුස්සියට, තාත්තට balcony එකට, දුවට පාඩම් කරන්න, පුතාට game ගහන්න – එකම design එකෙන් colours වෙනස් කරලා ගන්න. ගෙදර ලස්සන වෙනවා.
🔥 Perfect for: home, kindergarten, salons, cafes, events
🤙 Call / WhatsApp: 0775956060