✳️වසර 10කට වැඩි විශ්වාසවන්ත සේවය ❤️
✳️ සාධාරණ මිලකට ඔබගේ Institute එක සදහා අවශ්‍ය සියලුම දේ එකම වහලක් යටින් සාදා ගැනීමට අප හා සම්බන්ධ වෙන්න 😁
✅classroom Desk
✅ Stage
✅podium Table
✅stool
✳️ Classroom
Desk,
උස -30 Inch
පලල- 12 Inch
Bench,
උස-18 Inch
පලල-10.5 Inch
(ඔබට අවශ්‍ය පරිදි උස පලල වෙනස් කර හැක 😁)
✳️classroom Desk and Bench,
4 Feet
5 Feet
6 Feet
7 Feet
8 Feet
9 Feet
10 Feet
11 Feet
12feet යන දිග වලින් ලබා ගත හැක😁
✳️ සියලුම ඩෙස් කුඩිම්බි කර සාදා ඇත 😁(ශක්තිය වැඩි)
✳️ලී වර්ගය - ඇල්බීසියා /කවලම් ලී (ඔබට අවශ්‍ය පරිදි
වෙනස් කර ගත හැක)
✳️ තීන්ත ආලේපන කර ලබා ගත හැක 😁
✳️ Stage ඔබට අවශ්‍ය පරිදි සකසා ගත හැක 😁
✳️podium Table/stool ඔබේ අවශ්යතමත සකසා ගත හැක 😁
✳️දිවයින පුරා බෙදා හැරීම් සිදු කල හැක😁