ඔබේ කාර්යාලයට ගැළපෙන සුපිරි Office Chair එක!
දිගු වේලාවක් වැඩ කළත් උපරිම සුවපහසුව ලබාදෙන, නවීන මෝස්තරයෙන් නිමවූ මෙම Office Chair එක ඔබේ කාර්යාලයට හෝ Home Office එකට හොඳම තේරීමයි.
Ergonomic Design – කොන්දට නිසි සහාය
Comfortable Cushion Seat – දිගු වේලාවක් වුවද පහසුවෙන් වාඩිවිය හැක
Height Adjustable – ඔබේ අවශ්‍යතාවයට අනුව උස සකස් කළ හැක
Smooth Rolling Wheels – පහසුවෙන් ගමන් කළ හැක
Strong & Durable Build – දිගුකාලීන භාවිතයට සුදුසුයි
ඔබේ වැඩ කාර්යක්ෂමතාව වැඩි කරමින් සුවපහසු අත්දැකීමක් ලබාගන්න අදම!
වැඩි විස්තර සහ මිල ගණන් සඳහා දැන්ම අපට පණිවිඩයක් එවන්න.
contact us 0770665301