ඔයාගේ Cafe එකට Luxury Touch එකක්! 🍷
MODERN BAR STOOL
ඇයි මේ Chair එක වෙනස්?
✅ Premium PU Leather - Diamond Quilt Design. පිරිසිදු කරන්න ලේසි, Classy Look
✅ Heavy Metal Base - ශක්තිමත්. ලිස්සන්නේ නෑ
✅ Ergonomic Back Rest - පැය ගානක් වාඩි වෙලා ඉන්නත් Comfort
ගැලපෙන තැන්:
Cafe, Bar, Restaurant, Kitchen Island, Salon, Home Bar Counter, Reception
ඔයාගේ Customer ලා Photo ගන්න පවා පෙළඹෙන Chair එකක්.
ඔයාගේ Shop එකේ Vibe එකම මේකෙන් වෙනස් වෙනවා!
📞 මිල + Bulk Order සඳහා: 0771092664 - දිනු
Stock අඩුයි. අදම Order කරන්න!