අවසන් පුටු 80යි! ඉක්මන් කරන්න!
ඔබේ උත්සව ශාලාවට ලස්සන, ශක්තිමත් සහ විශ්වාසයෙන් භාවිතා කරන්න පුළුවන් banquet පුටු සොයනවා නම් මෙන්න ඔබට හොඳ අවස්ථාවක්!
අලංකාර රතු කුෂන්
රන් පැහැති ශක්තිමත් වානේ රාමුව හොඳ ශක්තියක් සහිත නිමාව
වසර 5ක වගකීමක්
⚠️ දැනට ඉතිරිව ඇත්තේ පුටු 80ක් පමණයි!
මේ පුටු ටික ඉවර වුණාම මේ අවස්ථාව නැවත ලැබෙන්නේ කවදාද කියලා කියන්න බැහැ.
උත්සව ශාලා
මංගල උත්සව
banquet ශාලා
උත්සව සංවිධායකයින් සඳහා සුදුසුයි.
📞 077 721 0129
පුටු 80 ටික ඉවර වෙන්න කලින් අදම කතා කරන්න!